Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / සිවිල් නඩු විධාන සංග්‍රහය - නඩු තීන්දු 1

සිවිල් නඩු විධාන සංග්‍රහය - නඩු තීන්දු 1

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා රීතියකි. උපරිමාධිකරණ නඩු තීන්දුවලට ශ්‍රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග්‍රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි.

මෙහි සිවිල් නඩු විධාන සංග්‍රහයේ IV වන පරිච්ඡේදයට අදාළ නඩු තීන්දු සාරාංශ සියයක් පමණ ඇති අතර මෙම කෘතිය ප්‍රසන්න ද හයවෙනි නඩු තීන්දු සාරාංශ සංග්‍රහයයි.

ISBN
9789559501749
පිටු ගණන (Pages)
474
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිවිල් නඩු විධාන සංග්‍රහය - නඩු තීන්දු 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.