Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ්‍රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ

නඩු තීන්දු පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග්‍රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි.

මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ.

මෙම කෘතිය ප්‍රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු සාරාංශ සංග්‍රහයයි.

ISBN
9789559501756
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දික්කසාද නීතිය - නඩු තීන්දු 2
This book දික්කසාද නීතිය - නඩු තීන්දු 2 ප්‍රසන්න ද සොයිසා
රු. 1,600.00 රු. 2,000.00
සිවිල් නඩු විධාන සංග්රහය නඩු තීන්දු ප්රසන්න ද සොයිසා
රු. 2,400.00 රු. 3,000.00
2 books selected
රු. 4,000.00 රු. 5,000.00
Save රු. 1,000.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දික්කසාද නීතිය - නඩු තීන්දු 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.