සිවිල් නඩු විධාන සංග්‍රහය - නඩු තීන්දු 1

Special Price රු. 2,400.00 Regular Price රු. 3,000.00
In stock
SKU
civil-nadu-widana-sangrahaya-nadu-prasanna-de-soyza-kathru

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා රීතියකි. උපරිමාධිකරණ නඩු තීන්දුවලට ශ්‍රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග්‍රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි.

මෙහි සිවිල් නඩු විධාන සංග්‍රහයේ IV වන පරිච්ඡේදයට අදාළ නඩු තීන්දු සාරාංශ සියයක් පමණ ඇති අතර මෙම කෘතිය ප්‍රසන්න ද හයවෙනි නඩු තීන්දු සාරාංශ සංග්‍රහයයි.

Back to Top