ළබැඳි සබඳ ඔබ

Special Price රු. 1,035.00 Regular Price රු. 1,150.00
Out of stock
SKU
labandi-sabanda-oba-nilanthi-warnasooriya-storyflix

"මං ආත්මාර්ථකාමී තමයි. මං ආදරේ කරන දේවල් මං පරිස්සම් කරනවා." "ආදරේ කරනවා නම් ඔහොම මග දාලා යනවයැ." මම හැකි තරම් සමච්චල් ස්වරයෙන් කීමි. "මග දාලා යන්නෙ නැති නිසා තමයි මේ ගෙදරටම එක්කන් යන්නේ."

මම ගල් ගැසී ඔහු දෙස බලා සිටියෙමි. මට ඒ ඇසුණේ කුමක්ද? තුෂර ඒ කීවේ ඔහු මට ආදරය කරන බවද? ඔහුගේ වරින් වර වෙනස් වන හැසිරීම් රටාව නිසා වෙහෙසටත්, කලකිරීමටත් පත්ව සිටි මම ඒ වදන් හමුවේ පුපුරා ගියෙමි. 

Back to Top