මොනර පිහාටු

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
monara-pihatu-machael-anjelo-fernando-tharanga-publishers

නුවරඑළියේ ධනවත් තේ වතු හිමියෙකුගේ රූමත් උගත් දියණිය වු මල්ශානි  පේරාදෙණියේ පශ්චාත් උපාධිය හදාරයි.ඇයි විශ්ව විද්‍යාලයේදී පෙම්බැඳි චාමර පසුව වෛද්‍යවරයෙකු බවට පත් වේ.

ඔවුන් දෙදෙනා විවහා අපේක්ෂිතව සිටින අවධියේදි ඔවුන් අතර මැදට පැමිණෙන කඩවසම් පුද්ලගයෙකු ඇය මොනරියක් මෙන් ආඩම්බර බව පවසමින් ඇය ගැන උනන්දුවක් දක්වයි.ඔහු විවාහකයෙකු පවද පවසයි.

මෙම තුන්වැනි පුද්ගලයා නිසා මල්ෂානි අපහසුතාවයකට පත්වන අතර ඇයගේ පෙම්වතා වු වෛද්‍ය චාමරට ද නොයෙකුත් අභියෝග වලට මුහුණ දීමට සිදුවේ.ඔවුන් දෙදෙනා අතරට පැමිණි මෙම තුන්වෙනි පුද්ගලයා කවුද? ඔහුගේ පරමාර්ථය කුමක්ද? මෙම පුද්ගලයාගේ හැසීරිම නිසා චාමර හා මල්ෂානි අතර ආදර සබඳතාවය බිඳ වැටෙයිද?

Back to Top