අද හොඳම දවස

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
ada-hodama-dawasa-sujatha-alahakoon-sarasavi

අමා උඹ "කං කං බූරු සෙල්ලම” කරලා තියෙනවද?” මල් පැළ අතර සිටින විට ලොකු නෝනා වරක් ඇසුවා අමාට මතකය.

"අනේ නෝනා මොන ළමයද ඒ සෙල්ලම කරලා නැත්තේ." අමා එවර සිනාසුනේ ලොකු නෝනා ඇසූ ප්‍රශ්නය ගැන සිනාසෙමිනි.

"එහෙනන් මේක අහපන්...” "මං කියන දේ කරනවද?”

"ඔව්"

අමා උත්තර දුන්නේ මහ හඬින් සිනාසෙමිනි. නෝනාත් කරන විහිළු ඇයට සිතුණි.

අපෙ මහත්තයා කියනවා අපි ළමයින්ට වරද්දන තැන එතනලු. අපි හදන්නේ "මං කියන දේ අහන ළමයි මිසක්” හිතලා වැඩ කරන ළමයි නෙමෙයිලු..”

නෝනා සිනාසුනේ ජයග්‍රාහී විලාසයෙනි. අමා එතනදි නම් නෝනට පැරදුනාය.

නෝනා කියල දුන්න දේ කොයි පොතකවත් නෑ.

Back to Top