අද හොඳම දවස
About this book
අමා උඹ "කං කං බූරු සෙල්ලම” කරලා තියෙනවද?” මල් පැළ අතර සිටින විට ලොකු නෝනා වරක් ඇසුවා අමාට මතකය.
"අනේ නෝනා මොන ළමයද ඒ සෙල්ලම කරලා නැත්තේ." අමා එවර සිනාසුනේ ලොකු නෝනා ඇසූ ප්‍රශ්නය ගැන සිනාසෙමිනි.
"එහෙනන් මේක අහපන්...” "මං කියන දේ කරනවද?”
"ඔව්"
අමා උත්තර දුන්නේ මහ හඬින් සිනාසෙමිනි. නෝනාත් කරන විහිළු ඇයට සිතුණි.
අපෙ මහත්තයා කියනවා අපි ළමයින්ට වරද්දන තැන එතනලු. අපි හදන්නේ "මං කියන දේ අහන ළමයි මිසක්” හිතලා වැඩ කරන ළමයි නෙමෙයිලු..”
නෝනා සිනාසුනේ ජයග්‍රාහී විලාසයෙනි. අමා එතනදි නම් නෝනට පැරදුනාය.
නෝනා කියල දුන්න දේ කොයි පොතකවත් නෑ.
Details
ISBN
9789553130006
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review