Back to Top
පන්තක
Special Price
රු. 891.00
Regular Price
රු. 990.00
In stock
SKU
panthaka-edward-mallawaarachchi-mallawaarachchi-publishers
දිසි ගඟුලැල්ලේය කෙළැ සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන් ළතැවුල්ලේයා
විල්ගම්මුල සංඝරාජ හිමි විසින් රචිත
"සඳ කිඳුරු දා කවෙන්” උපුටා ගන්නා ලදී.