My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
දිසි ගඟුලැල්ලේය කෙළැ සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන් ළතැවුල්ලේයා
විල්ගම්මුල සංඝරාජ හිමි විසින් රචිත
"සඳ කිඳුරු දා කවෙන්” උපුටා ගන්නා ලදී.
Author | එඩ්වඩ් මල්ලවආරච්චි - Edward Mallawaarachchi (32) |
---|---|
Publisher | මල්ලවආරච්චි ප්‍රකාශකයෝ - Mallawaarachchi Prakashakayo (29) |
ISBN | 9786245925094 |
---|---|
පිටු ගණන | 144 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |