ඔය දෙනෙත
About this book
"මේ මොකක්ද කරන්නේ?"
"නෙරිකෝ බේරන්න පූජාවක් පවත්වනවා"
"කතරගම දෙවියන්ට කරන පූජාවක් වගේ"
"අනේ මැඩම් ගැහැනියෙක් වෙනුවෙන් මේ වගේ පරිත්‍යාග කරන පිරිමියෙක් ගැන අහලා නෑ..."
"තව හිඟා කාලා දානයක් දෙන්න ඕනලු..."
"මම ගිහින් මේකිට බනිනවා."
"එපා.. එපා... මෙයා දැනගත්තොත් මේ පූජාවේ බලය නැති වෙන්න ඉඩ තියෙනවා. "
"කාටවත් කියන්නේ නෑ. .. "
Details
ISBN
9789550589289
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review