අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
avighanaye-fantacymaya-awakashaya-uditha-alahakoon-sanghinda
මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය. ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ කුමක් දැයි ඔබ නොදනී. ඔබ ඔබේ මනස උදාසීනව තබා ගෙන සිටී. ඔබ යතුරු පුවරුවේ යතුරක් මත යාන්තමට ඇඟිල්ල තබාගෙන සිටී. අනපේක්‍ෂිත දෙයක් තිරය මතට ආ විට ඔබට ක්ෂණිකව ක්‍රියාත්මක වීමට සිදු වේ.'' යතුර සිටිනුයේ තිරය මතට පැමිණෙන ඕනෑම දෙයක් සඳහා ඕනෑ ම මොහොතක ක්‍රියාත්මක වීමට සූදානමිනි. මෙම ක්‍රියාවලිය තුළ යමක් බොහෝ වේලාවකට පෙර පුරෝකථනය කිරීමට හෝ සවිඥානිකව පාලනය කිරීමට උත්සාහ කරන අයෙකු සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අවමය.
Back to Top