අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය
About this book
මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය. ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ කුමක් දැයි ඔබ නොදනී. ඔබ ඔබේ මනස උදාසීනව තබා ගෙන සිටී. ඔබ යතුරු පුවරුවේ යතුරක් මත යාන්තමට ඇඟිල්ල තබාගෙන සිටී. අනපේක්‍ෂිත දෙයක් තිරය මතට ආ විට ඔබට ක්ෂණිකව ක්‍රියාත්මක වීමට සිදු වේ.''
යතුර සිටිනුයේ තිරය මතට පැමිණෙන ඕනෑම දෙයක් සඳහා ඕනෑ ම මොහොතක ක්‍රියාත්මක වීමට සූදානමිනි. මෙම ක්‍රියාවලිය තුළ යමක් බොහෝ වේලාවකට පෙර පුරෝකථනය කිරීමට හෝ සවිඥානිකව පාලනය කිරීමට උත්සාහ කරන අයෙකු සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අවමය.
Details
ISBN
9789556812138
පිටු ගණන (Pages)
374
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review