Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇමරිකානු මුසල්මානුවා

ඇමරිකානු මුසල්මානුවා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

"සර්, ඔබ හුඟාක් ආදරය කරපු කෙනෙක් එක්ක තිබුණු සම්බන්ධයක් කවද හරි කඩා වැටිලා තියෙනව ද?
ඔබට එහෙම වෙලා තියෙනව නම් ඔබට මං විඳපු අත්දැකීම සමහර විට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තත්වයන්වලදි සාමාන්‍යයෙන් ඇති වෙන හැඟීම් පාලනය කර ගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට එන ආවේගය හිතා ගන්නවත් බෑ.
ඊට පස්සෙ එන්නෙ ප්‍රමෝදයේ හැඟීමක්. අන්තිමට මහා නිදහසක් ලැබුණා වගේ දැනෙනවා. ඒ ලෝකය හරිම නැවුම්. පළවෙනි වතාවට දැකපු එකක් වගේ.
ඊට පස්සෙ සැකයේ නොවැළැක්විය හැකි කාල පරිච්ඡේදයක් එනවා. ඒක බොහෝම දරුණු වර්ගෙ ම විනාශකාරී පසුබැසීමේ ආපසු ගමනක්. තමන් පසුකරන් ආ ගමන දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්නේ මේ උද්දච්ච ගතිය අඩු වුණාම විතරයි."

Details
ISBN
9789557688015
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇමරිකානු මුසල්මානුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.