වැව රවුම

Special Price රු. 760.00 Regular Price රු. 950.00
In stock
SKU
wawa-rauma-saamantha-tennege-kadapatha

ලොව කොහේ ගියද වැව රවුමේ දී අපට හමු නොවුනු කෙනෙක් සොයා ගන්නට අසීරු ය. සකල ලෝක ධාතුවම එහි ඇති සේ ය.

ඒ කෙසේ වෙතත් වැව රවුමේ ඇත්තේ අපේ ලොකුකම් නොව මෝඩකම් ය. එමෙන්ම අප කළ පණ්ඩිත වැඩ ය. එදිනෙදා ජීවිතයේ සිදු වූ අපූරු දේ ය - දුටු දේය. හඳුනාගන්නට ලැබුණු මිනිස්සු ය. ඒ අයගේ මනුස්සකම් ය. අපූරු මිනිසුන්ගේ අපූරු ගුණ ය. මවු ගුණය. පිය ගුණ ය. උගත් පාඩම් ය. අපට වෙච්ච අලකලංචි ය. අකරතැබ්බ ය. ඇණ ගැනීම් ය. විහිළු සහගත සේම දුක් බර සිදුවීම් ය. අවස්ථාවන් ය.

Back to Top