Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැව රවුම

වැව රවුම

ප්‍රකාශක (Publisher): කැඩපත පොත් - Kadapatha Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලොව කොහේ ගියද වැව රවුමේ දී අපට හමු නොවුනු කෙනෙක් සොයා ගන්නට අසීරු ය. සකල ලෝක ධාතුවම එහි ඇති සේ ය.

ඒ කෙසේ වෙතත් වැව රවුමේ ඇත්තේ අපේ ලොකුකම් නොව මෝඩකම් ය. එමෙන්ම අප කළ පණ්ඩිත වැඩ ය. එදිනෙදා ජීවිතයේ සිදු වූ අපූරු දේ ය - දුටු දේය. හඳුනාගන්නට ලැබුණු මිනිස්සු ය. ඒ අයගේ මනුස්සකම් ය. අපූරු මිනිසුන්ගේ අපූරු ගුණ ය. මවු ගුණය. පිය ගුණ ය. උගත් පාඩම් ය. අපට වෙච්ච අලකලංචි ය. අකරතැබ්බ ය. ඇණ ගැනීම් ය. විහිළු සහගත සේම දුක් බර සිදුවීම් ය. අවස්ථාවන් ය.

Details
ISBN
97809953962
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැව රවුම

Reviews are published once a member of our team has read them.