Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මට වැරදුනු තැන් - 1 කොටස

මට වැරදුනු තැන් - 1 කොටස

ප්‍රකාශක (Publisher): කැඩපත පොත් - Kadapatha Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සාමන්ත තැන්නගේ විසින් ලියන ලද “මට වැරදුණු තැන්” තීරු ලිපි නම් ලේඛන ප්‍රවර්ගයට අයත් කළ හැකි වෙයි. අද්‍යතනයේ කියවන්නට ලැබුණු තීරු ලිපි අතුරින් වඩාත් දැනුණු හෘදයංගම සේ ම අර්ථපූර්ණ ද වන ලේඛන මාලාවකි, මෙය. මෙම ලේඛන පළමු ව පළ වූයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත් වන කැඩපත නම් සඟරාවේ ය. එහි ප්‍රධාන සංස්කාරක වන්නේ ද සාමන්ත යි. සැබැවින් ම ඔහුගේ මේ ”මට වැරදුණු තැන් ”අපට අපේ වරදින තැන් නොවරදින සේ හදාගැන්ම සඳහා වන කැඩපතකි.

- මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

ISBN
9780995396203
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මට වැරදුනු තැන් - 1 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.