Back to Top
කුරුලු කිරුළු
Special Price
රු. 1,755.00
Regular Price
රු. 1,950.00
In stock
SKU
kurulu-kirulu-chamee-thiyambarahene-gedara-moradanage-book
කූඩුවෙන් විසි කරපු කුරුලු පැටියෙක් විතරයි මම. එයා එයාගේ රත්තරන් ගෙදරට අරගෙන රස රස කෑම කවලා මාව රැජිනක් කරවන්න උස්මහත් කරා. අන්තිමට ඔටුන්නක් දාන් රජ වෙන්නත් කලින්ම එයාගෙ රත්තරන් ගෙදර දොර මගේ අතින්ම කැඩුණා. ඒ රත්තරන් ගෙදර තමයි එයාගේ හදවත. ආයේ කවදාවත්ම ඒ දොර මං වෙනුවෙන් ඇරෙන්නෙ නෑ. මට ඉතුරු එක දෙයයි. එයාට ඕන වුණේ මම රැජිනක් වෙනවා දකින්න. ඒ ඔටුන්න දාගෙන ඒ ගෞරවය එයාට දෙන්න ඕන. මං වෙනුවෙන් වියදම් කරපු හැම සතයක්ම එයාට කවදාවත් අපරාදේ කියලා හිතෙන්න හොඳ නෑ.