කුරුලු කිරුළු
About this book
කූඩුවෙන් විසි කරපු කුරුලු පැටියෙක් විතරයි මම. එයා එයාගේ රත්තරන් ගෙදරට අරගෙන රස රස කෑම කවලා මාව රැජිනක් කරවන්න උස්මහත් කරා. අන්තිමට ඔටුන්නක් දාන් රජ වෙන්නත් කලින්ම එයාගෙ රත්තරන් ගෙදර දොර මගේ අතින්ම කැඩුණා. ඒ රත්තරන් ගෙදර තමයි එයාගේ හදවත. ආයේ කවදාවත්ම ඒ දොර මං වෙනුවෙන් ඇරෙන්නෙ නෑ. මට ඉතුරු එක දෙයයි. එයාට ඕන වුණේ මම රැජිනක් වෙනවා දකින්න. ඒ ඔටුන්න දාගෙන ඒ ගෞරවය එයාට දෙන්න ඕන. මං වෙනුවෙන් වියදම් කරපු හැම සතයක්ම එයාට කවදාවත් අපරාදේ කියලා හිතෙන්න හොඳ නෑ.
Details
ISBN
9786245649068
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review