Back to Top
සරස්වතීගේ ප්‍රේමය
Special Price
රු. 128.00
Regular Price
රු. 160.00
In stock
SKU
saraswatheege-ajantha-ruwan-isuru-subhashini-mahinda-kathru
''කෙටියෙන් කිවහොත් කවිය නමැති සාහිත්‍යය පරිශීලනය කරන්නන්ගේ හද සන්තානය චමත්කාරයෙන් හා රසයෙන් පුබුදාලයි. ඒ තුළින් රසිකයන්ගේ මනෝභාවයන් උද්දීපනය වෙයි. මෙහිදී ශූර කවියා නැවුම් හා අරුත්බර කවි සංකල්පනා තුළින් රසිකයාව මනෝලෝකයකට ගෙන ගොස් ඔහුට ආනන්දය හා ප්‍රඥාව ලබාදෙයි.”
-නිව්ටන් ගුණසේකර
"විද්‍යාව ලොව දකින්නේ නියම පද්ධතියක් ලෙසටය එහෙත් කවි සංකල්ප රූප පොකුරක් මෙන් ලෝකය ඥානනය කරයි. අපේ හැඟීම් මනෝගති පුබුදුවයි. මේ නිසා කවියා අපේ භාම මණ්ඩලයට මෙන්ම ඥාන මණ්ඩලයට අමතා එහි නිමි වළලු ප්‍රසාරණය කරයි.”
-ප්‍රේමදාස රණසිංහ