Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සරස්වතීගේ ප්‍රේමය

සරස්වතීගේ ප්‍රේමය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

''කෙටියෙන් කිවහොත් කවිය නමැති සාහිත්‍යය පරිශීලනය කරන්නන්ගේ හද සන්තානය චමත්කාරයෙන් හා රසයෙන් පුබුදාලයි. ඒ තුළින් රසිකයන්ගේ මනෝභාවයන් උද්දීපනය වෙයි. මෙහිදී ශූර කවියා නැවුම් හා අරුත්බර කවි සංකල්පනා තුළින් රසිකයාව මනෝලෝකයකට ගෙන ගොස් ඔහුට ආනන්දය හා ප්‍රඥාව ලබාදෙයි.”

-නිව්ටන් ගුණසේකර

"විද්‍යාව ලොව දකින්නේ නියම පද්ධතියක් ලෙසටය එහෙත් කවි සංකල්ප රූප පොකුරක් මෙන් ලෝකය ඥානනය කරයි. අපේ හැඟීම් මනෝගති පුබුදුවයි. මේ නිසා කවියා අපේ භාම මණ්ඩලයට මෙන්ම ඥාන මණ්ඩලයට අමතා එහි නිමි වළලු ප්‍රසාරණය කරයි.”

-ප්‍රේමදාස රණසිංහ

ISBN
9789555318006
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරස්වතීගේ ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.