Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මුහුද ගොඩගැලුවේ නැත

මුහුද ගොඩගැලුවේ නැත

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අජන්තා වීරසිංහ

අජන්තා වීරසිංහ සොයුරිය ගුරුවරියක ලෙස ලද දීර්ඝකාලීන අත්දැකීම් සම්භාරය සහ අද සමාජයේ නිරන්තරයෙන් ඇස ගැසෙන සිදුවීම් දෙස තම සංවේදී සිත අවදිකොට නිර්මාණය කරන ලද කෙටිකතා කිහිපයක් පොතක් ලෙස ප්‍රකාශයට පත්වන පළමු අවස්ථාවයි මේ. නිර්මාණකරණයේදී දක්වන ප්‍රතිභාවන් හේතුවෙන් ලේඛන දිවියෙහි ඇගයුමට පාත්‍ර වන ඇය කළුතර සොබාදහම් සිසු හවුලේ උපදේශීකාවක ලෙස ද කටයුතු කළා ය.

කෙටිකතා එකොළහකින් යුතු ‘මුහුද ගොඩ ගැලුවේ නැත” කෘතිය පාඨක ප්‍රජාව වෙත ජනගත වන්නේ කුටුම්භ දිවියේ පවතින ගැටළු නිසා සිය දහස් ගණන් කුටුම්භ ගිනිගෙන දැවෙන කාලවකවානුවක සැබෑ බුදුදහමේ හරය අවබෝධ කර නොගන්නා සමාජ පරිසරයක සිට ය. ඉඳින් අජන්තා වීරසිංහ සහෝදරියන්ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත්වීම සම්බන්ධව සතුටට පත්වන්නෙමි.

ඇගේ ලේඛන දිවිය සාර්ථක වේවායි සුබ පතමි.

ISBN
9786249558410
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුහුද ගොඩගැලුවේ නැත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.