අකිම්බෝ සහ කිඹුල් ගවේෂකයා

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
akimbo-saha-kimbul-gaweshakaya-alexander-edna-malkanthi-susara

කිඹුලන්ගේ තොරතුරු ගවේෂණය කරන ජෝන් අප්‍රිකාවේ වනාන්තරයක් ආශ්‍රිත ගම්මානයකට යන්නේ කිඹුල් පැටවුන් ගැන පර්යේෂණයකටය. ඔහු කුඩා කිඹුල් පැටවුන් ඉපදුන වහාම උන්ගේ ශරීරයේ ලේබලයක් තබයි. අකිම්බෝ, මේ අන්තරායකාරි අත්දැකීම් වලදී ජෝන්ගේ සහායකයා වේ. අවසානයේ දී අකිම්බෝ ජෝන් ගේ ජීවිතය බේරාගනී. 

Back to Top