අකිම්බෝ සහ කිඹුල් ගවේෂකයා
About this book
කිඹුලන්ගේ තොරතුරු ගවේෂණය කරන ජෝන් අප්‍රිකාවේ වනාන්තරයක් ආශ්‍රිත ගම්මානයකට යන්නේ කිඹුල් පැටවුන් ගැන පර්යේෂණයකටය. ඔහු කුඩා කිඹුල් පැටවුන් ඉපදුන වහාම උන්ගේ ශරීරයේ ලේබලයක් තබයි. අකිම්බෝ, මේ අන්තරායකාරි අත්දැකීම් වලදී ජෝන්ගේ සහායකයා වේ. අවසානයේ දී අකිම්බෝ ජෝන් ගේ ජීවිතය බේරාගනී.
Details
ISBN
9786246451158
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review