My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අප්‍රිකාවේ වනාන්තරයක් අසල ජීවත්වන අකිම්බෝ අත්විදි තවත් එක් අපූරු අත්දැකීමක් වන්නේ ටොමී සහ බෙන් නැමැති බැබුන් වානරයන් හමුවීමයි. අවසානයේ, බැබුන් කැලෑවේ අතරමං වූ අකිම්බෝට පිහිට වුණා ද?
අප්‍රිකානු වනාන්තරයක සිදු වූ සතුට දනවන පරිසර අත්දැකීමක් කියවමු.
Author | එඩ්නා මල්කාන්ති - Edna Malkanthi (11), Alexander McCall Smith (6) |
---|---|
Publisher | සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (912) |
ISBN | 9786246451998 |
---|---|
පිටු ගණන | 72 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |