Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / වහල් නිදහසේ පෙරගමන්කරු ෆෙඩ්රික් ඩග්ලස්

වහල් නිදහසේ පෙරගමන්කරු ෆෙඩ්රික් ඩග්ලස්

About this book

ෆෙඩ්රික් ඩග්ලස් යනු ඇමරිකාවේ විසූ ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු උපන්නේ වහලෙක් වශයෙනි. එහෙත් විසි එක් වන වියේ දී වහල්කමින් මිදී පලා ගියේ ය. එහි දී ඔහුට නිදහස් මිනිසෙක් වශයෙන් ජීවත්විය හැකි ව තිබිණ. එහෙත් ඔහු දකුණේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ වහල් දරුවන්, ගැහැනුන්, මිනිසුන් අමතක කර දැමුවේ නැත. කළු ජාතිකයින් ආරක්ෂා කරන නීති රීති සැකසීම වෙනුවෙන් ඔහු සටන් කළේ ය. කළු ජාතිකයින් හට හොඳ රැකියා ලබා දීම සඳහා ද හොඳ පාසල් ලබා දීම සඳහා ද ඔහු හඬ නැඟුවේ ය. එයින් ඔහු ඉතා ජනප්‍රිය වූයේ ය. එමෙන් ම අමරණීය විය.

ISBN
9786246451165
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වහල් නිදහසේ පෙරගමන්කරු ෆෙඩ්රික් ඩග්ලස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.