Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ප්‍රීසියස් සහ වඳුරෝ
About this book

ඔබගේ යහළුවන්ගේ දෙයක් යම්කිසිවෙකු හෝ හොරා ගන්නවා නම් ඔබ මොකද කරන්නේ? හොරා කවුද කියලා සොයා ගන්න ඔබ උත්සාහ කරනවා ද? ඔන්න එකමත් එක කාලෙක අප්‍රිකානු මහාද්වීපයේ තියෙන බොට්ස්වානා කියන රටේ හිටියා පුංචි කෙල්ලක්. ඇගේ නම ප්‍රීසියස් රැමොස්වේ. ඇය තමයි පසු කලෙක “නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ට්ස් ඒජන්සි” එක ආරම්භ කළ ප්‍රීසියස් රැමොට්ස්ගේ නම් කාන්තාව. ඒත් ඇයට ඇගේ මුල්ම රහස්පරීක්ෂක කාර්යය කරන්න වුණේ නම් ඇගේ පාසලේ දී තමයි.

ඒ හොරෙක්ව අල්ලන වැඩක්. ඈ කොහොම ද කාටවත්ම චෝදනා නොකර හරියටම වැරැද්ද කළ කෙනාව හොයාගත්තේ...? ඒක දැනගන්න නම් මේ පොත කියවන්න ම ඕන.

ISBN
9786246815097
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රීසියස් සහ වඳුරෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.