Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ප්‍රීසියස් සහ අතුරුදහන් වූ සිංහයාගේ අබිරහස

ප්‍රීසියස් සහ අතුරුදහන් වූ සිංහයාගේ අබිරහස

About this book

ප්‍රීසියස් රැමොට්ස්වේගේ මෙවර නිවාඩුව ගතවූයේ බොට්ස්වානාහි ගම්බද ප්‍රදේශයක පිහිටි කඳවුරක් තුළ ය. ඒ, ඇගේ නැන්දණිය වූ 'බී’ සමඟ ය. චිත්‍රපට කණ්ඩායමක් සමඟ 'ටෙඩී' නම් වූ සිංහයෙක් කඳවුරට පැමිණීමෙන් ප්‍රීසියස් යම් තරමකට තැතිගැන්මකට පත්වූවා ය.

'ටෙඩී’ රගපාන සිංහයෙකි. එනම් නළුවෙකි. රගපෑම් කටයුතු අතරමඟ 'ටෙඩී' නම් වූ සිංහයා අතුරුදහන් වන්නේ ය. ප්‍රීසියස් සහ ඇගේ යහළුවා වූ කුමෝ මේ අතුරුදහන් වූ සිංහයා සොයා යති. ඔවුන්ට කැලයේ, වන වැදී සිටින සිංහයා සොයා ගැනීමට හැකිවේ ද?

ISBN
9786246815073
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රීසියස් සහ අතුරුදහන් වූ සිංහයාගේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.