ප්‍රීසියස් සහ මුගටිකන්දේ අබිරහස
About this book
එකමත් එක කාලයක අප්‍රිකාවේ තියෙන සුන්දර රටක් වූ බොට්ස්වානාහි ජීවත්වුණු පුංචි ගැහැනු ළමයෙක් පසු කලෙකදී ඒ රටේ ප්‍රසිද්ධතම රහස්පරීක්ෂකවරියක වූවා ය. ඇය “නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව්” ඒජන්සියේ නිර්මාතෘ වූ ප්‍රීසියස් රැමොට්ස්කි ය. ප්‍රීසියස්ට, පාසල් අවධියේදී අලුත් යහළුවෙකු සහ යෙහෙළියක මුණගැසුණි. ඔබට සිතා ගැනීමටවත් හැකිවේ ද? ඔවුන් දෙදෙනාට අමුතුම වර්ගයේ සුරතලෙකු සිටිය බව? ඉතා ම සුරතල්, විනෝදකාමී එමෙන් ම දක්ෂ මුගටිපැටියෙකු, ඌගේ නම වුණේ ‛කොසි' ය. මේ දරුවන්ගේ පවුලට සිටිය වටිනාම වස්තුව වූයේ එළදෙන ය. හදිසියේ ම ඌ අතුරුදහන් විය. ප්‍රීසියස්ට එළදෙන ව සොයා දීමට හැකිවේ ද? කුඩා කොසි මුගටිපැටියා ඒ කාර්යයට කෙසේ උදව් කරයි ද?
Details
ISBN
9786246815080
පිටු ගණන (Pages)
96
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review