ලුයී බ්රේල්
About this book
අන්ධ දරුවන්ට කියවන්න බැහැ. ඇයි, අකුරු පෙනෙන්නේ නැහැනේ. නමුත් ලුයී බ්රේල් අකුරු අත ගාමින් කියවීමට හැකි බව කියා දුන්නා. එම අකුරුවලට කියන්නේ බ්රේල් අක්ෂර කියලා. මේ නිසා ලෝකයේ සිටින අන්ධ දරුවන් කාටත් දැන් අකුරු කියවීමට හා ලිවීමට හැකියි. ඒ මහිමය ලොවට කියා දුන්නු ලුයී බ්රේල්ගේ ජීවිත කතාව ඉතා වැදගත්. ඇයි, එයා අන්ධ දරුවෙක් වුණත් නොපසුබට උත්සාහය නිසා අන්ධ ලෝකයාට නෙත් පාදා දීමට හැකිවූ නිසා. ඉතිං, ඒ වටිනා කතාව දැන් අපේ රටේ දූ දරුවන්ටත් මේ පොතෙන් තේරුම් ගත හැකි යි.
Details
ISBN
9789555708319
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review