Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අකිම්බෝ සහ සර්පයෝ

අකිම්බෝ සහ සර්පයෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අකිම්බෝ සර්පයෝ ගැන දැනගැනීමට නොනිත් ආශාවකින් පසු වූ දරුවෙකි. ඔහුගේ ඥාතියෙකු වන පීටර් මාමා ඔහුව සර්ප උද්‍යානයක් නැරඹීමට කැටුව යන්නේ ඒ හේතුවෙනි. අප්‍රිකානු කොළ නාගයෙක් ග්‍රහණයට ගැනීමට යාමේදී අකිම්බෝ සහ පීටර් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් අපව ද සන්ත්‍රාසයට පත් කරයි. 

ISBN
9786246451431
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අකිම්බෝ සහ සර්පයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.