Back to Top
අකිම්බෝ සහ සර්පයෝ
Special Price
රු. 200.00
Regular Price
රු. 250.00
In stock
SKU
akimbo-saha-sarpayo-alexander--mccall-edna-malkanthi-susara
අකිම්බෝ සර්පයෝ ගැන දැනගැනීමට නොනිත් ආශාවකින් පසු වූ දරුවෙකි. ඔහුගේ ඥාතියෙකු වන පීටර් මාමා ඔහුව සර්ප උද්‍යානයක් නැරඹීමට කැටුව යන්නේ ඒ හේතුවෙනි. අප්‍රිකානු කොළ නාගයෙක් ග්‍රහණයට ගැනීමට යාමේදී අකිම්බෝ සහ පීටර් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් අපව ද සන්ත්‍රාසයට පත් කරයි.