වර්ණජීව

Special Price රු. 1,440.00 Regular Price රු. 1,600.00
In stock
SKU
warnajeewa-sameera-madushanka-wanniarachchi-s-&-t-group

ආලෝකය සමග ඔබේ දෘශ්‍ය

පරාසයට පිවිසෙන විශේෂිත බාහිර

යමක් ගැන ඔබට සිතාගත හැකිද?

එසේම එය ඔබේ ජීවිතය සහ ඔබව

තම ග්‍රහණයට ගෙන ඇති බව ඔබ

දන්නවාද?

 

එසේ නම් මේ දිග හැරෙන්නේ ඔබේ

ඇස සහ සිත නිරන්තරයෙන්

ආකර්ෂණය වන වර්ණ ගැන ඔබ

කිසිදා නොසිතූ නොඇසූ කතාවයි.

 

විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම

සඳහා S&T Group ආයතනය මඟින්

වාර්ෂිකව සංවිධානය කරන

ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා

ප්‍රබන්ධ අත්පිටපත් තරගයේ

2023 වසරේ ජයග්‍රාහී

විද්‍යා ප්‍රබන්ධයයි.

Back to Top