වර්ණජීව
About this book
ආලෝකය සමග ඔබේ දෘශ්‍ය
පරාසයට පිවිසෙන විශේෂිත බාහිර
යමක් ගැන ඔබට සිතාගත හැකිද?
එසේම එය ඔබේ ජීවිතය සහ ඔබව
තම ග්‍රහණයට ගෙන ඇති බව ඔබ
දන්නවාද?
එසේ නම් මේ දිග හැරෙන්නේ ඔබේ
ඇස සහ සිත නිරන්තරයෙන්
ආකර්ෂණය වන වර්ණ ගැන ඔබ
කිසිදා නොසිතූ නොඇසූ කතාවයි.
විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම
සඳහා S&T Group ආයතනය මඟින්
වාර්ෂිකව සංවිධානය කරන
ආතර් සී. ක්ලාක් අනුස්මරණ විද්‍යා
ප්‍රබන්ධ අත්පිටපත් තරගයේ
2023 වසරේ ජයග්‍රාහී
විද්‍යා ප්‍රබන්ධයයි.
Details
ISBN
9786245712168
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review