ප්‍රොමීතියස්ගේ දරුවෝ
About this book
අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවයෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.
මේ වන තෙක් ශ්‍රි ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණයි. පාඨකයාට විද්‍යා ප්‍රබන්ධයේ පුළුල් වපරිසරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි ආකාරයට විවිධ සංකල්ප හා විවිධ මතවාද ඔස්සේ ලියැවී ඇති දේශීය ලේඛකයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් සමඟින්, දේශිය පරිවර්තකයන් විසින් පරිවර්තනය කරන ලද විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතුවක් එළිදැක්වීමට ගෙන ඇති මෙම විශිෂ්ට ප්‍රයන්තය සම්බන්ධයෙන් මෙම ග්‍රන්ථයේ සංස්කාරකයන් හා ප්‍රකාශකයන්ට අපගේ කෘතඥතාව හිමි විය යුතු ය . එස්.එම්.බන්ධුසීල ප්‍රවීණ විද්‍යා ප්‍රබන්ධ පරිවර්තකDetails
ISBN
9786249453609
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review