TESSERACT - ටෙසරැක්ට්
About this book
මේ තැන මොකද්ද, අපිව මෙහි ගෙනාවෙ කොහොමද, ඒ
කුමකටද... මේ හැමදේටම උත්තර තියෙන්නෙ එක රහස්
පුද්ගලයෙක් ළඟයි. මේ හැම දෙයක්ම කරන්නේ එක
පුද්ගලයෙක්. එක දෙයක්. මට පැහැදිලියි. මේ කෙනා අපි
කිහිප දෙනෙක්ම පැහැරගත්තත් ඔහුගේ ඉලක්කය ඔබයි.
සමහරවිට ඔහු මේ ඉන්න අනිත් අයව පැහැරගත්තේ
පොලීසියේ ඇස් වහන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්.
කොහොම හරි ඔහුට වුවමනා කරන්නේ ඔබේ මරණය
දකින්න විතරයි. ඒ කියන්නේ දැන් ඔබ ඉන්නේ ඉතාම
අනාරක්ෂිත තැනක. මොකද ඔහු ඔබේ ඇස්වලට
පෙනෙන මානයේම සිටිනවා. අසංක. මේ සැඟවුණු
අමුත්තා සොයාගැනීම ඔබට කරන්නම වෙනවා. මේක
ඔබේ ජීවිතය සහ මරණය අතර ක්‍රීඩාවක්.
Details
ISBN
9786246749286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review