Back to Top
රඟ මඩලේ දේවතා එළි
Special Price
රු. 1,000.00
Regular Price
රු. 1,250.00
Out of stock
SKU
ranga-madale-dewatha-eli-malika-thilini-red-castle
රඟමඩලේ සිත් අතරේ නුඹේ රුව
මම දකිනවා
අසම්මතය සම්මතයක් වී නුඹ මගේ
ළඟ හිඳිනවා
මුදලටම කෑදර සිත් ළඟ නුඹ මගේ
හද සිඹිනවා
පණ ගැහුණු ජීවිතය මම නුඹේ
නමට පුදනවා