About this book
රඟමඩලේ සිත් අතරේ නුඹේ රුව
මම දකිනවා
අසම්මතය සම්මතයක් වී නුඹ මගේ
ළඟ හිඳිනවා
මුදලටම කෑදර සිත් ළඟ නුඹ මගේ
හද සිඹිනවා
පණ ගැහුණු ජීවිතය මම නුඹේ
නමට පුදනවා
Details
ISBN
9786249965430
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review