හිරු සඳු එකවර පායාලා
About this book
"කිරණ මගේ කරගන්න... මේ අවලමේ ගිහින් හදාගෙන ආපු අවජාතකයට කියලා මේ වංශක්කාරයට තාත්තා කියවන්න... ඒක කවදාවන් වෙන්නේ නැහැ... මගේ දරුවෝ ජීවිත කාලෙම අවජාතකයෝ වුණාවේ.. එත් මං කිරණට තාත්තා ගේ අයිතිය දෙන්නේ.. නැ... නැහැමයි. ”
මම කෝපයෙන් කෑ ගැසුවෙමි.
"තරහ ගන්න එපා දුවේ."
"නැහැ.... මං අවලමේ ගිහින් හදාගත්තු උන්ට උප්පැන්න දෙන්න බෑ කියපු එකා මට එපා... දැන් ඔයාලා මේ දෙන්නව අරගෙන යන්න .. ප්ලීස්
මම කෝපය පාලනය කර ගනිමින් කීවෙමි.
"හා අපි යන්නම්.. ඒත් යන්න කලින් එක දෙයක් කියන්න අවසර ද.?”
“මොකක්ද?”
කෝපය මුසුවූ හඩින් මම කිරණ ගේ අම්මාගෙන් ඇසුවෙමි. ඊළඟට සිදුවන දේ සිතා ගත නොහැකිව හැමෝම දෙනෙත් අයාගෙන බලා සිටියා
"ඔයාගේ දරුවෝ තාත්තා කිව්වේ කාටද ?”
Details
ISBN
9786249438224
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review