අසම්මතයේ උමතුවක්

Special Price රු. 1,040.00 Regular Price රු. 1,300.00
In stock
SKU
asammathaye-umathuwak-yashwani-dhewanarayana-nisa-publishers

ගණිකාවකගේ දියණිය, කිසිවිටෙකත්

ගණිකාවක් වන්නේ නැත.

 

ධෛර්යයෙන් නැගී සිටින ගැහැණිය

උමතුවකි.

 

ඇය මද සුළඟට නොව, ටොනේඩෝවක්

පැමිණියද දරා ගන්නීය.

 

සමාජ සම්මතයෙන් පිටතට අඩියක්

තබන්නට හැක්කේ එවන් ගැහැණියකට පමණි.

 

තමාට අවශ්‍ය කතාව ලිවිය යුත්තේ

තමන්මය. ඔය ලියන පෑන, කිසිවිටෙකත්

අන්සතු වන්නට ඉඩ නොදිය යුතුය.

 

සමාජ සම්මතය කුමනාකාරයේ එකක් වුවද,

එය බිඳීම උමතුවක් කරගත් ගැහැණිය,

සිංහ ධේනුවක් සේය.

Back to Top