Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මතයේ උමතුවක්

අසම්මතයේ උමතුවක්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගණිකාවකගේ දියණිය, කිසිවිටෙකත්

ගණිකාවක් වන්නේ නැත.

 

ධෛර්යයෙන් නැගී සිටින ගැහැණිය

උමතුවකි.

 

ඇය මද සුළඟට නොව, ටොනේඩෝවක්

පැමිණියද දරා ගන්නීය.

 

සමාජ සම්මතයෙන් පිටතට අඩියක්

තබන්නට හැක්කේ එවන් ගැහැණියකට පමණි.

 

තමාට අවශ්‍ය කතාව ලිවිය යුත්තේ

තමන්මය. ඔය ලියන පෑන, කිසිවිටෙකත්

අන්සතු වන්නට ඉඩ නොදිය යුතුය.

 

සමාජ සම්මතය කුමනාකාරයේ එකක් වුවද,

එය බිඳීම උමතුවක් කරගත් ගැහැණිය,

සිංහ ධේනුවක් සේය.

ISBN
9786245999330
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසම්මතයේ උමතුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.