Back to Top
හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය
Special Price
රු. 1,280.00
Regular Price
රු. 1,600.00
In stock
SKU
hugo-chavez-ignacio-ramonet-indika-perera-watermark-publishers
2008 අප්‍රේල් මාසයේ වෙනිසුවේලානු ලලනොවේ කුඩා ගොවිපළ බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත්‍ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ...
එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකවය.
වාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහෙත් මා දන්නා එක සත්‍යයක් තිබේ...
ඔහු නතර නොවන්නෙකි.
ඉග්නේසියෝ රමොන්