Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය

හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය

ප්‍රකාශක (Publisher): Watermark Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

2008 අප්‍රේල් මාසයේ වෙනිසුවේලානු ලලනොවේ කුඩා ගොවිපළ බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත්‍ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ...

එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකවය.

වාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහෙත් මා දන්නා එක සත්‍යයක් තිබේ...

ඔහු නතර නොවන්නෙකි.

ඉග්නේසියෝ රමොන්

ISBN
9781234567897
පිටු ගණන (Pages)
731
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය
This book හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය Ignacio Ramonet
රු. 1,280.00 රු. 1,600.00
මැන්ඩෙලා ඉන්දික පෙරේරා
රු. 270.00 රු. 300.00
ලක්ෂ්මන වර්ණ ඉන්දික පෙරේරා
රු. 405.00 රු. 450.00
3 books selected
රු. 1,955.00 රු. 2,350.00
Save රු. 395.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හියුගො චාවේස් - ප්‍රථම ජීවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.