Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මටුලු

මටුලු

ප්‍රකාශක (Publisher): Watermark Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පොල් මලක් පීදෙන්නට පෙර සියළු සැර අවි, මහා වැහි මෙන්ම තවත් අනේක විධ කළබෑගෑනිවලින් ආරක්ෂා කෙරෙන්නේ පොල් මටුල්ලෙනි. ඒ සිය රන් වන් පැහැ ශක්තිමත් වියමනෙන් ආවරණය කොට ප්‍රමථ ගනත්ප ඇතුළේ වැඩෙමින් ඉන්නා ළපටි පොල් මල් රැක ගනිමිනි. එහෙත් පොල් මල පීදී, කර උස් වෙනදා පොල් මටුල්ල හැකිළී, රන් පැහැය වියැකී, පරඬැලක් වෙයි.

එහෙත් පීදී, උස් මහත් වී දිලෙන පොල් මලත්, එහි ඵලත් දෙස බලා පොල් මටුල්ල හදවතින්ම සතුටු වෙන බව නිසැකය.

ඒ පොල් මටුලුවල ආදරයේ තරමය.

ISBN
9786245696000
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මටුලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.