Back to Top
සාහිත්‍යෝදය කථා
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
sahithyodaya-katha-martin-wickramasinghe-sarasa
සිංහල සාහිත්‍යය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.
ක්‍රි:පූ:543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්‍රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්‍රහ කොට ඇත.
සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.