Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සාහිත්‍යෝදය කථා

සාහිත්‍යෝදය කථා

ප්‍රකාශක (Publisher): සරස - Sarasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිංහල සාහිත්‍යය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.

ක්‍රි:පූ:543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්‍රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්‍රහ කොට ඇත.

සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.

ISBN
9789558415184
පිටු ගණන (Pages)
81
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාහිත්‍යෝදය කථා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.