ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 10 - නොනවතින දුම්රිය

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
endi-blyton-10-nonawathina-dumriya-kumara-siriwardana-susara

මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය

සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා.

 

ලස්සනට පාට කරලා තිබූ එය ගමන

පටන්ගත්තා ම නවතින්නේ නැහැ.

 

කුමරියට විතරයි එය නවත්වන්න

පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක්

දවසක් හොරෙන් දුම්රියට නැඟුණා.

 

ඊටපස්සෙ සිදුවන්නේ හරිම

අලකලංචියක්.

Back to Top