ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 10 - නොනවතින දුම්රිය
About this book
මැරිගෝල්ඩ් නමැති පුංචි කුමරිය
සතුව සෙල්ලම් දුම්රියක් තිබුණා.
ලස්සනට පාට කරලා තිබූ එය ගමන
පටන්ගත්තා ම නවතින්නේ නැහැ.
කුමරියට විතරයි එය නවත්වන්න
පුලුවන්. අඟුටුමිට්ටන් දෙදෙනෙක්
දවසක් හොරෙන් දුම්රියට නැඟුණා.
ඊටපස්සෙ සිදුවන්නේ හරිම
අලකලංචියක්.
Details
ISBN
9786246451677
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review