ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 7 - භූතයාගේ වර තුන
About this book
එමා සහ බොබි සොයුරු සොයුරියන්
වුණාට නිතරම රණ්ඩු වෙනවා.
“මම ඔයාලාට වර තුනක් දෙන්නම්.
ඒත් ඔයාලා වගේ අයට ඒ වරවලින්
යහපතක් නම් වෙන්නේ නැහැ.”
භූතයා පැවසුවා.
බොබ් ඒ වරයකින් ලබා ගත්තේ
ලස්සන පුංචි ගුවන් යානයක්. ඒ ගුවන්
යානයෙන් එයාලා ගියේ කොහාටද?
භූතයා කී විදියටම ඒ ගමනින්
එයාලාට යහපතක් වුණේ නැද්ද?
Details
ISBN
9786246451646
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review