Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 2 - මායාකාරියගේ බිත්තරය

ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 2 - මායාකාරියගේ බිත්තරය

About this book

මායාකාරිය මොනර පිහාටුවකින් පිරිමැද චොකලට් බිත්තරය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගත්තා..

කෑදර ස්නීකි හොරෙන් බලා සිටිමින් චොකලට් බිත්තරය ලොකු කරන මන්තරය ඉගෙන ගත්තත්, අවශ්‍ය පමණට ලොකු වූ පසු බිත්තරය විශාල වීම නතර කරගන්නා මන්තරය ඉගෙන ගත්තේ නැහැ.

ස්නිකිට මුහුණ දෙන්න සිදුවන්නේ ලොකු අකරතැබ්බයකට.

ISBN
9786246451608
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 2 - මායාකාරියගේ බිත්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.