ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 3 - හඳ නිල් පැහැ වූ දා
About this book
හඳ ෆොගෙට් - මී - නොට් මලක් තරමට නිල් පාට වෙනවා ඔයාලා දැක තිබෙනවාද?
එහෙම හඳ නිල් පැහැ වූ දවසක හරිම අපූරු දේවල් සිද්ධ වුණා. අඟුටුමිට්ටෙක් හොර පාරකින් ගමනක් ගියා. හාවකුගේ කළු ගල් ප්‍රතිමාවකට පණ ආවා. ජැක්ටන් මේරිටත් සුරංගනාලන්තයට යන්න සිද්ධ වුණා. ෆිලොමෙලා නමැති සුරංගනා කුමරිය සිර කර තිබුණේ ඒ සුරංගනාලන්තයෙයි.
ඒ කුමරිය බේරා ගන්නට ජැක් හා මේරි සමත් වුණාද?
හඳ සාමාන්‍ය පැහැයට හැරුණු ගමන් ජැක්ටත් මේරිටත් නින්ද ගියා. අවදී වෙන කොට එයාලා හිටියේ කොහේද?
Details
ISBN
9786246451585
පිටු ගණන (Pages)
96
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
මේ කියන්නේ අයියයි නංගී කෙනෙක් ගැන කතාවක්.. එයාල රාත්රියේ දකිනවා හදා නිල් පැහැ වෙලා කියලා. මෙකේ තවත් ගොඩක් chapters තියේ.A type of best book I have read in Enid byloton Katha pokura
Write a review
Write a review